(UTV | කෝවිඩ්-19) – අද (07) කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් දෙදෙනෙකු සිදු...
(UTV | කෝවිඩ් -19) – මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරට වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව...
(UTV | කොළඹ) – දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ...
(UTV | කොළඹ) – මෙවර වෙසක් දිනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සුභ පැතුම් එක කරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය පහතින් දැක්වේ,
(UTV | කෝවිඩ් -19) – අද (07) උදෑසන 6.00 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 630...
(UTV | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය හමුවේ රාජ්‍ය ඖෂධ සංස්ථාවට ඖෂධ සැපයුම් මිළට ගැනීම සඳහා ඩොලර් මිලියන 25 ක ණය මුදලක්...
(UTV | මහනුවර) – කොරෝනා වසංගතය හමුවේ රාජකාරී කරන නිලධාරීන් සියලු දෙනාට එක සමාන සාධාරණ දීමනාවක් ගෙවන්නැයි කළ ඉල්ලිම ඉටුවී නොමැති බව...
(UTV | කෝවිඩ්-19) – අද (07) පෙරවරු 10 වන විට තවත් කොරෝනා 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ...
(UTV | කොළඹ ) – ලබන සඳුදා සිට ක්‍රියාත්මක ජන ජීවිතය යථාවත් කිරීමේ ක්‍රියාවලිය යටතේ දිස්ත්‍රික් අතර ගමනා ගමනය පිළිබඳව ඉදිරි දින...
(UTV | කොළඹ ) – කම්කරු දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතන සියල්ල සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලබන 11 වනදා විවෘත කිරීම සඳහා පියවර...