දේශීය

මෙරට කොරෝනා සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

(UTV | කෝවිඩ්-19) – අද (07) පෙරවරු 10 වන විට තවත් කොරෝනා 17 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 232 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top