(UTV | කොළඹ) – කොරෝනා ආසාදිත සමස්ත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (16) වන විට 785 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන්...
(UTV | ඇමරිකාව) – කොවිඩ් -19 වෛරසයට එරෙහිව 95 % කට ආසන්න සාර්ථක බවක් පෙන්නුම් කරන නව එන්නතක් ඇමරිකානු ඖෂධ සමාගමක් විසින්...
(UTV | කොවිඩ් 19) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 229 දෙනෙකු අද (16) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා...
(UTV |කොළඹ) – අද දිනයේත් 186ක කණ්ඩායමක් ලංකාවට පැමිණීමට නියමිත බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 18 වනදායින් පසුව...
(UTV | කොළඹ) – හෙට (16) අලුයම 5 සිට හුදෙකළා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කර ඇති මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය, වේල්ලවීදිය පොලිස් වසම්වල...
(UTV |කොළඹ) – අද දිනයේදී තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 214 දෙනෙකු වාර්තාවී තිබේ. ඔවුන් සියලුදෙනා ද මීට පෙර හමුවී ඇති ආසාදිතයන්ගේ සමීපතම...
(UTV |කොළඹ) – කොවිඩ් -19 ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව 270 ඉක්මවා ගොස් තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ රැඳවියන් 278 දෙනෙකුට මේ වනවිට වෛරසය...
(UTV |කොළඹ) – අද(14) දිනට යෙදී ඇති දීපවාලි උත්සවය, කොවිඩ් -19 වෛරසය පැතිරීම වැළැක්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් සැමරීමට සිදුව තිබේ....
(UTV | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 378 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව...
(UTV |කොළඹ) – ඊයේ(12)දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 373 දෙනා ද සමග මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව 15,723 දක්වා ඉහළ...