දේශීය

ආසාදිතයින් ගණන තවත් ඉහළට

(UTV |කොළඹ) – අද දිනයේදී තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 214 දෙනෙකු වාර්තාවී තිබේ.

ඔවුන් සියලුදෙනා ද මීට පෙර හමුවී ඇති ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයන් බවයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 16405ක් වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top