(UTV |කොළඹ) – අද දිනය තුළ කොරෝනා ආසාදිතයින් 263 දෙනෙක් අළුතින් හඳුනා ගැනුණු බව හමුදාපතිවරයා පවසයි. මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා...
(UTV |කොළඹ) – ඊයේ (24) දිනයේදී කොවිඩ් -19 ආසාදිතයින් 368 දෙනෙකු අලුතින් හඳුනා ගත්තේය. එලෙස හඳුනාගැණුනු 368 දෙනාගෙන් 232 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය...
(UTV |කොළඹ) – කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයන් 201ක් වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිරෝධායන මධ්‍යස්ථාන තුලින් 37ක්,...
(UTV| කොළඹ) – 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු ලබන සඳුදා නිකුත් කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල...
(UTV | ගම්පහ) – අද (23) පෙරවරු 6 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 88...
(UTV |කළුතර) – බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව එහි කළමනාකාරිත්වය පවසයි. කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 10...
(UTV |කොළඹ) – සහරාන් හෂීම්ගේ බිරිඳ සහ තවත් 05 දෙනෙකු නොවැම්බර් 04 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර...
(UTV |ගම්පහ) – මිනුවන්ගොඩ කොවිඩ් -19 ආසාදිත පොකුරෙන් මේ දක්වා පුද්ගලයින්186 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන්...
(UTV | කොළඹ) – අද (22) පෙරවරු 10 සිට ලබන සඳුදා පෙරවරුව වන තෙක් කොළඹ මැනිං වෙළඳපල වසා දැමීමට තීරණය කර ඇත....
(UTV | කොළඹ) – කොරෝනා ආසාදිත පොලිස් පරීක්ෂකවරයෙකු හමුවීමත් සමඟ තාවකාලිකව වසා දැමූ කොළඹ – කොටුව පොලීසිය අද පෙරවරුවේ සිට යළි විවෘත...