(UTV | කොළඹ) – මේ වන විට දිවයින පුරා පුද්ගලයන් 67,000 ක ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...
(UTV |කොළඹ ) – අද (31) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 102ක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඉන් 81...
(UTV |කොළඹ) – ඊයේ සිදුකල PCR පරීක්ෂණ වලින් තවත් පොලිස් නිලධාරීන් පිරිසක් කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇති බව තහවුරු වී තිබේ. අද...
(UTV |කොළඹ) – බස්නාහිර පළාතේ පදිංචිකරුවන් විශාල පිරිසක් පළාතෙන් පිටව ගොස් ඇතැයි කියන ප්‍රකාශ අසත්‍ය බව පොලිසිය පවසයි. බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය...
(UTV |කොළඹ) – පවතින කොරෝනා තත්වය නිසා ලබන 03 වනදා පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි. මේ අනුව එදින...
(UTV | කොළඹ) – ප්‍රථම වතාවට මෙරට දී සිදුකල දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව 10, 000 ඉක්මවා ගොස් ඇත. ඊයේ දිනයේදී මෙරටදී සිදුකර...
(UTV |කොළඹ) – මෙරට කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 9000 සීමාව ඉක්මවා යයි. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ...
(UTV |කොළඹ) – මෙරට සංචාරය නිමකළ මයික් පොම්පියෝ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි අතර...
(UTV |කොළඹ) – ජනාධිපති කාර්යාලයෙන් මහජනතාවට සැපයෙන සේවා සමබන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඒ කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් පරිදි...
(UTV | කොළඹ) – අද (26) සහ හෙට (27) දිනයේ පාර්ලිමේන්තුව වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කරයි. පාර්ලිමේන්තුවේ විෂබීජහරණ කටයුතු...