(UTV |කොළඹ) – අඩු ආදායම් ලාභී පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක පිරිසක් රැකියා නියුක්ත කිරීමේ වැඩසටහන යටතේ අභ්‍යාසලාභීන්ට පත්වීම් ලිපි ප්රදානය කිරීම ආරම්භ...
(UTV |ගාල්ල) – බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් ලෙස නිල වශයෙන් නම් කෙරුණි. ඒ ඊයේ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ ප්‍රධානත්වයෙනි.
(UTV |කොළඹ) – රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රෝගීන් බැලීම සඳහා අමුත්තන් පැමිණීම සීමාකර ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහල...
(UTV |පම්පෙමඩු) – අද දිනයේ පුද්ගලයින් 198 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් තිබේ. ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන...
(UTV | ගම්පහ) – ගත වූ පැය 24 තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇඳීරි නීතිය උල්ලංගණය කළ පුද්ගලයින් 25 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට...
(UTV |ගම්පහ) – නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළෙඳසැල් සහ ඖෂධහල් හෙට (16) විවෘත කෙරේ. ඒ අනුව...
(UTV |පලෙයි) – පලෙයි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 100 දෙනෙකු අද තම නිවෙස් බලා පිටත්ව යයි. අද උදෑසන ඔවුන්...
(UTV |කොළඹ) – ඊයේ දිනයේ සීදුව ප්‍රදේශයේ එක් ස්ථානයක බෝඩිමකින් 42 දෙදෙනෙකු කොරෝනා ආසාදිතයින් බව හඳුනා ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන්...
(UTV | මාතර) – මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වූ මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...
(UTV | කොළඹ) – රජයේ රෝහල් සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් ඔවුන්ගේ නිවෙස් වෙත ලබාදීමේ වැඩපිළිවෙල අද (13) දිනයෙන් ආරම්භ...