(UTV |කොළඹ) – කොළඹ බස්නාහිර පළාත් බද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගින්නක් හට ගෙන තිබේ. ඒ එම ගොඩනැගිල්ලේ උඩුමහලේ බව අප වාර්තාකරු පැවසීය....
(UTV |සෞදිය) – සෞදි අරාබියේ ජෙඩා පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය තාවකාලිකව වසා දමයි. ඒ එහි සේවය කළ නිලධාරියෙකුට කොරෝනා ආසාදනය...
(UTV | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝෂියස් යන අයට එරෙහිව අල්ලස් කොමිසම...
(UTV | කොළඹ) – එම් ටී නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධ රස පරීක්ෂක වාර්තාව අද (21) දිනයේදී නීතිපතිවරයාට භාර දීමට නියමිත බව සමුද්‍රීය...
(UTV |කොළඹ) – දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියව පවතින බැවින්, දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය අද (20) දිනයේදී තවදුරටත්...
(UTV |හලාවත) – හලාවත මෝයකට ප්‍රදේශයේදී කහ කිලෝ 1000ක් නාවික හමුදාව භාරයට ගෙන තිබේ. මේවා මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වීමට උත්සහ...
(UTV |කොළඹ) – කැළණි තිස්ස විදුලිබලාගාරයේ ජනන කටයුතු ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට රජය සුදානම වේ. මෙහිදී මෙගාවොට් 165 ක් යළි...
(UTV |කොළඹ) – ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ එහි රැගෙන ගිය බොරතෙල් නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ...
(UTV |ඇමෙරිකාව) – එළඹෙන ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාස සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. ඒ යුරෝපයේ දෛනිකව සිදුවන කොවිඩ් 19 මරණ...
(UTV |කොළඹ) – මංතීරු නීතිය අද (14) සිට නැවත ක්‍රියාත්මක කෙරේ. ඒ කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන් හි රථ වාහන තදබදය අවම කිරීමේ...