(UTV | කොළඹ) – මීගමුව, කොච්චිකඩේ ප්‍රදේයේදී ෆෙස්බුක් සාදයක් වටලා 30 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
(UTV | කොළඹ) – සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත්, අම්පාර...
(UTV |කොළඹ) – කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අද (12) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි. ඒ...
(UTV |කොළඹ) – ඉදිරියට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන කාලවේලාව වෙනස කිරීමට තීරණය කෙරේ. ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසිනි. මේ අනුව මීළඟ...
(UTV |ඉන්දියාව) – ගත වූ පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඊයේ දිනය තුළ නව...
(UTV |කොළඹ) – ඊයේ රාත්‍රියේ සිට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
(UTV | කොළඹ) – ඊයේ (07) පස්වරු 6 සිට රාත්‍රී 8 දක්වා ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය පානය...
(UTV |කොළඹ) – රුපියල් මිලියන 4.7කට අධික වටිනාකමකින් යුත් මත් පෙති තොගයක් සමඟ දෙදෙනෙකු තොටලග ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ලොරි රථයකින් ප්‍රවාහනය...
(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුට අද සිතාසි නිකුත්...
(UTV | කොළඹ) – බස්නාහිර පළාත තුල ඊයේ (06) දින සිදුකළ විශේෂ අපරාධ නිවාරණ මෙහෙයුමකදී සැකකරුවන් 1287ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ...