(UTV| කොළඹ) – නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද සහ හෙට වැඩි වශයෙන් මාර්ග බාධක යෙදවීමට පොලීසිය තීරණය කර ඇති බව පොලිස්...
(UTV |කොළඹ) – රටේ පවතින තත්ත්වය හමුවේ නිරෝධායන නියෝගයන්ට පටහැනිව කටයුතු කරන හෝ සත්‍ය තොරතුරු වසන්කර යම් ලේඛනවල අසත්‍ය තොරතුරු සටහන් කරන...
(UTV | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයින් 170 ක් හඳුනාගෙන ඇත. මෙම ආසාදිතයින් පිරිස පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් වන අතර , අද...
(UTV | කොවිඩ් 19) – කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 765 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා අද (05) රෝහල්වලින් පිටව ගිය...
(UTV |කොළඹ) – ලබන සඳුදායින්(09) පසුව බස්නාහිර පළාත විවෘත කිරීමට වැඩි හැකියාවක් පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි....
(UTV| ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපතිවරණයේ මූලික ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතියි. ඒ අනුව වත්මන් ජනපති ට්‍රම්ප් සහ ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් අතර තියුණු...
(UTV| කොවිඩ් 19) – ලංකාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 272 ක් වාර්තා වී ඇත. ඉන් 269 දෙනෙක් ආශ්‍රිතයින් වන අතර...
(UTV |කොළඹ) – ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින් නිසි පරිදි නිරෝධායන නීති පිළිපදින්නේද යන්න සොයා බැලීම සඳහා බුද්ධි අංශ යොදවා ඇති බව...
(UTV |කොළඹ) – බස්නාහිර පළාතටම යළිත් මේ මස 9 සඳුදා අලුයම 5 දක්වා ඇඳිරි නීතිය පනවා තිබේ. මේ හේතුවෙන් පෙර දැනුම් දුන්...
(UTV |කොළඹ) – බස්නහිර පළාතට අමතරව හෙට (02) පෙ.ව. 5 සිට නොවැම්බර් 09 දක්වා අළුයම 5 දක්වා කුරුණෑගල එම්. සී ප්‍රදේශය සහ...