දේශීය

තවත් ආසාදිතයන් රැසක් තහවුරු කර ගැනේ

(UTV | කොවිඩ් 19) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 229 දෙනෙකු අද (16) දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇත.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top