විදෙස්

95% ක් සාර්ථක කොවිඩ් එන්නතක් සොයා ගැනේ

(UTV | ඇමරිකාව) – කොවිඩ් -19 වෛරසයට එරෙහිව 95 % කට ආසන්න සාර්ථක බවක් පෙන්නුම් කරන නව එන්නතක් ඇමරිකානු ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තහවුරු කරයි.

මූලික දත්ත අනුව තමන් විසින් අත්හදාබැලු කොවිඩ් එන්නත 95% පමණ සාර්ථක බව අමෙරිකාවේ මොඩ(ර්)නා නම් සමාගම පවසයි.

එළඹෙන සති කිහිපය තුළදී එම එන්නත අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top