දේශීය

සුවය ලැබූ කොරෝනා ආසාදිතයන් 11,000 ඉක්මවයි

(UTV | කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 378 ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 11,000 ඉක්මවා ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top