(UTV | කොළඹ) – පසුගිය දිනවල බන්ධනාගාර තුළ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමින් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට කමිටුවක් පත්කරන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය...
(UTV |කොළඹ ) – බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පත් කෙරේ. ඒ බව වැඩබලන පොලිස්පති...
(UTV |කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (18) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද රාත්‍රි...
(UTV | කොළඹ) – උතුර, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්...
(UTV |කොළඹ) – කොවිඩ් වසංගතය හමුවේ පවත්වනු ලැබූ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වූ සිසුන් 10 දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වේ....
(UTV | කොළඹ) – 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී ඇත. www.doenets.lk වෙබ් අඩවියෙන් සිසුන්ට ප්‍රතිඵල ලබාගත හැක.
(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නොවැම්බර් මස 18 වැනිදා ජාතිය ඇමතීමට නියමිතයි.
(UTV | කොළඹ) – කොළඹ වරායේ සේවකයින් 200 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර තිබෙන බව වරාය අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි. වරාය අධිකාරියේ...
(UTV | කොළඹ) – කොළඹ මහ නගර සභා සීමාවේ සංචරණ සීමා පණවා ඇති මහල් නිවාසවල පදිංචි දීර්ඝ කාලීන බෝ නොවන රෝගවලින් පෙළෙන...
(UTV |ගාල්ල) – හිනිදුම පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මේ හේතුවෙන් හිනිදුම පොලිස්...