(UTV |කොළඹ) – පිටකොටුව මැනිං වෙළඳපොළත් තාවකාලිකව වසා දමා තිබේ. ලබන නොවැම්බර් මස පළමු වනදා දක්වා එය වසා තිබීමට තීරණයකර තිබේ.
(UTV | කොළඹ) – දිවයිනේ පොලිස් වසම් 49 කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් ඇතැම් දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකිරීමට දුම්රිය...
(UTV |කළුතර) – බේරුවල ධීවර වරාය නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව එහි කළමනාකාරිත්වය පවසයි. කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන් 10...
(UTV |කොළඹ) – මේ වන විට කොරෝනා ආසාදිතයින් 259 දෙනෙකු අළුතින් හදුනා ගැණුන බව සෞඛ්‍ය අංශය පවසයි. ඉන් 182 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය...
(UTV | ගම්පහ) – මිනුවන්ගොඩ කොරෝනා පොකුරෙන් තවත් ආසාදිතයින් 50 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව, කටුනායක වෙළඳ කළාපයේ කර්මාන්ත ශාලා දෙකක කාර්ය...
(UTV | කොළඹ) – ඇඳිරි නීතිය බල පැවැත්වෙන ප්‍රදේශවල විභාගවලට පෙනී සිටින සිසුන්, අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආරක්ෂක කාර්ය මණ්ඩල සඳහා ගමනාගමන කටයුතුවලට...
(UTV | කොළඹ) – 2016 රාජගිරියේ අනතුර සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට අධිචෝදනා ගොනු...
(UTV |ගම්පහ ) – තවත් කොරෝනා රෝගීන් 120ක් අළුතින් හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශය පවසයි. ඉන් 37දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වල සිටි පිරිස...
(UTV |කොළඹ) – පවතින තත්ත්වය තුළ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරයි. ඒ එක්දින සේවාව සඳහා දින හා වේලාවන් වෙන් කරගත්...
(UTV |කොළඹ) – ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද පස්වරු 6.30 ට රැස්වීමට නියමිතය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදීය. 20 ආණ්ඩුක්‍රම...