(UTV | කටාර්) – කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති 02 ක පමණ කාලයකට වසා දැමීමට පියවර ගෙන ඇත. ඒ තානාපති කාර්යාලය...
(UTV | කොවිඩ් 19) – මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3299 දක්වා ඉහළ ගොස් ඇත. ඒ තවත් ආසාදිතයන් 12 දෙනෙකු ඊයේ...
(UTV | කොළඹ) – අද සිට කොළඹ නගරයේ තෝරාගත් මාර්ග 04 ක මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක බව පොලිසිය පවසයි. ඒ අනුව ගාලු...
(UTV |කොළඹ) – කොරෝනා අවදානම පහව ගොස් නොමැති නිසා ඒ සම්බන්ධයෙන් තවදුරටත් ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වසංගත රෝග විද්‍යා අංශය දැනුම්...
(UTV| කොළඹ) – හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, පාඨලී චම්පික, අනුර කුමාර දිසානායක සහ එම්, ඒ සුමන්දිරන් දේශපාලන පලිගැනීම්...
(UTV | ඉන්දියාව) – අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇත්තේ හෘදයාබාධයකට ගොඳුරුවීමෙන් බව ඉන්දීය විමර්ශන නිළධාරින් විසින් තහවුරු කරගෙන ඇති බව එරට මාධ්‍ය...
(UTV |කොළඹ) – කොළඹ නගරයේ මංතීරු නීතිය එළැඹෙන සඳුදා සිට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කෙරෙන බව පොලීසිය දැනුම් දෙයි. මෙහිදී ඩ්‍රෝන කැමරා සහ සීසීටීවී...
(UTV | කොළඹ) – රජය විසින් පත්වීම් පිරිනැමූ උපාධිධාරීන් වෙනුවෙන් පසුගියදා ආරම්භ කරන ලැබූ යුධ හමුදා කඳවුරු ලබාදෙනුයේ හමුදා පුහුණුවක් නොවන බව...
(UTV | කොළඹ) – 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීමට පත්කළ කමිටු වාර්තා අද (15) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද...
(UTV | කොවිඩ් 19) – ඊයේ (13) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 39 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,234 ක්...