(UTV |කොළඹ) – දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේවෙතත් බස්නාහිර, සබරගමුව, මධ්යමසහවයඹ...
(UTV |කොළඹ) – දිස්ත්‍රික්ක පහක් සඳහා නාය යෑමේ අවදානම් නිකුත් කෙරේ. ඒ අනුව කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රතනපුර දිස්ත්‍රික්ක වලට ගොඩනැගිලි...
(UTV |කල්පිටිය) – නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබු කහ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ. ඒ කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදාව සිදුකළ වැටලීමකදිය....
(UTV | කොවිඩ් 19) – ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3115 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනය තුළ නව ආසාදිතයන්...
(UTV | කොවිඩ් 19) – ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3111 දක්වා ඉහළ ගොස් ඇත. ඒ විදේශයන්හි සිට පැමිණි තවත් 10...
(UTV | කොළඹ) – නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවක්...