දේශීය

තද වැසි සමඟ නාය යෑමේ අනතුරු ඇඟවීම්

(UTV |කොළඹ) – දිස්ත්‍රික්ක පහක් සඳහා නාය යෑමේ අවදානම් නිකුත් කෙරේ.

ඒ අනුව   කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රතනපුර දිස්ත්‍රික්ක වලට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් මෙලෙස නාය යෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top