Trending News

තවත් කහ ජාවාරමක් හෙළිවෙයි

(UTV |කල්පිටිය) – නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබු කහ තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනේ.

ඒ කල්පිටිය ප්‍රදේශයේදී නාවික හමුදාව සිදුකළ වැටලීමකදිය.

මෙහිදී කහ කිලෝග්‍රෑම් 800ක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගැනුණි.

කහ තොගය සහ සැකකරුවන් කල්පිටිය පොලීසියට භාරදී තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top