අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වූ විශ්‍රාමික යුද හමුදා මේජර් නීතිඥ අජිත් ප්‍රසන්නට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු විසින් බරපතළ වැඩ...
කටුනායක ඇතුළු ගුවන් තොටුපල හෝ වරාය ඔස්සේ විදේශ ගතවන අය සදහා ඇමරිකානු ඩෝලර් 60 ක නව අපගමන බද්දක් (Embarkation Levy) රජය විසින්...
සිරගෙදරදී ලද අත්දැකීම් ඇසුරෙන් තමා පොතක් රචනා කිරීමට බලාපොරොත්තු වන බවත් සාමාන්‍ය පරිදි දැන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන බවත් මූල්‍ය වංචා චෝදනාවලට...
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර හමුවක් අද (08) පස්වරුවේ පවත්වා තිබේ....
කැරට් 22කට වැඩි රත්‍රං, ආභරණ ලෙස ගෙන ඒම සීමා කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව රත්රන් ජාවාරම වැලැක්වීම සඳහා...
පෘතුවිය මෙම වසරේ වඩාත් සූර්යාට ආසන්නයෙන් ගමන් කරන දිනය අද (04) බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසනවා. ඒ අනුව අද...
මාතර වෙරළතීරයේ දිය නෑමට ගිය ළමුන් දෙදෙනෙකු සැඩපහරට හසුව ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ මාතර...
WhatsApp යෙදුම Apple, Samsung සහ Huawei ජංගම දුරකථනවල පැරණි මාදිලිවල ක්‍රියා කිරීම නතර කිරීමට තීරණය කර තිබෙනවා. WhatsApp දෙසැම්බර් 31 වැනි...
බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (27) සවස බරපතළ අනතුරක් සිදුවී තිබේ. කහටරුප්ප බදුල්ල මාර්ගයේ අම්පිටිය ප්‍රදේශයේදී සිදුවූ...