යුක්රේනය විසින් දැන් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රති ප්‍රහාර මෙහෙයුම සාර්ථක වුවහොත්, රුසියාවට න්‍යෂ්ටික බලය යොදාගැනීමට සිදුවන බව එරට හිටපු ජනාධිපති සහ වත්මන්...
3D ආහාර මුද්‍රණ යන්ත්‍රයක් භාවිතයෙන් රසකැවිලි සකසන අපූරු ඩිජිටල් බේකරියක් පිළිබඳව ලොස් ඇන්ජලීස් නුවරින් වාර්තා වේ. ඔවුන් රසකැවිලි නිෂ්පාදනය කරන්නේ 3D...
මිනිසාගේ මතකය ක්‍රමයෙන් හීන කරන ඇල්සයිමර් රෝගයට, ප්‍රතිකාර ලෙස ඩොනනෙමැබ් (donanemab) නමින් නව ඖෂධයක් නිපදවීමට අමෙරිකානු ඖෂධ සමාගමකට හැකි වී තිබේ. ...
ස්වීඩනයේ කුරානය ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක තිබේ. එම සිදුවීම ආගම් ඇඳහීමට ඇති නිදහස උල්ලංඝනය කිරීමක් බව...
අභ්‍යාවකාශයේ කැඩපතක් ලෙස හැඳින්විය හැකි ඉතා දීප්තිමත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්වී තිබේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 264ක් පමණ ඈතින් ක්ෂීර...
බුදුදහම පිළිබදව අපහසාත්මක ප්‍රකාශ සිදුකළ බවට අත්ඩංගුවට ගත් නතාෂා එදිරිසුරිය යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඇය ලබන 12 වන දින දක්වා...
ගිලී ඇති ටයිටැනික් නෞකාව නැරඹීම සඳහා ගොස් අනතුරට පත් “ටයිටන්” නම් කුඩා සබ්මැරීනය සම්බන්ධයෙන් හෝඩුවාවක් ලැබී ඇතැයි අමෙරිකානු සහ කැනේඩියානු සෙවීමේ කණ්ඩායම්...
අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ. ඊට අනුව ගැණුම්...
විවාහ උත්සවයකට සහභාගීවී නැවත යමින් සිටි පිරිසක් රැගත් යාත්‍රාවක් නයිජීරියාවේ නයිජර් ගංගාවේ ගිලී යාමෙන් 100යට අධික පිරිසක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය...
මෙරට අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ හෘදයාබාධයකින් මියගොස් ඇති බවට තහවුරු වී තිබේ. 2020 වසරේදී...