(UTV |කොළඹ) – කොරෝනා හේතුවෙන් මෙරට දිදුව් ඇති මරණ සංඛ්‍යාව අද 48 දක්වා ඉහල ගියේය.
(UTV |කොළඹ) – කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 70,000ක මුදලක් වියදම් කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා...
(UTV | කොළඹ) – බෙලිඅත්ත , මහනුවර , මහව , පුත්තලම , අවිස්සාවේල්ල යන ගමනාරම්භක දුම්රිය ස්ථාන වලින් ගමන් ආරම්භ කරනු ලබන...
(UTV | කොළඹ) – කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 646 දෙනෙක් අද (11) දින සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය...
(UTV |කොළඹ) – ඊයේ (10) දිනයේ දී නව ආසාදිතයින් 430ක් හඳුනා ගැනීමත් සමගගැනුණි. මේ සමඟ මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව14,715ක් දක්වා ඉහළ...
(UTV |කොළඹ) – කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන තිබේ. රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය...
(UTV| කොළඹ) – ඊයේ දිනයේදී සිදුකල පරීක්ෂණ 8272 ත් සමග ශ්‍රී ලංකාවේදී සිදුකල PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 06 ඉක්මවා ගොස් ඇත. ...
(UTV |කොළඹ) – අද සිට සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද භාවිතා කරමින් උදෑසන හා පස්වරුවේ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවබව දුම්රිය දෙපාර්තමේන්තුව...
(UTV |කොළඹ) – හුදෙකලා ප්‍රදේශවල ජනතාවට රැකියා සඳහා පිටත්ව යාමට හෝ අවස්ථාවක් හිමි නොවන බව පොලීසිය සඳහන් කරයි. අදාළ කාලය තුළ එම...
විශිෂ්ට ජයක් ලබමින් ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඞ්න්හට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය සුබපැතුම් පලකර තිබේ. සිය ට්විටර් ගිණුමේ...