(UTV |කොළඹ) – මිලියන 16 කට අධික වටිනාකමකින් යුත් වෙන්ටිලේටර්, PCR කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ තොගයක් කොළඹ මහනගර සභාව වෙත ප්රදානය කර...
(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 473 දෙනෙකු අද (12) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව මේ වන විට...
(UTV |ගාල්ල) – තාවකාලිකව වසා දමා ඇති ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයේ සියළුම පාසල් ලබන සඳුදා සිට 18 වන සිකුරාදා දක්වා තවදුරටත් වසා තැබීමට...
(UTV | කොළඹ) – ත්‍රිවිද හමුදාව විසින් පාලනය කරනු ලබන මධ්‍යස්ථාන 65 ක් තුළ පුද්ගලයින් 6896 දෙනෙකු මේවනවිට නිරෝධායනය වෙමින් සිටින බව...
(UTV | කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 300 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි. ඉන් 279 දෙනෙකු පෑලියගොඩ පොකුරේ...
(UTV |කොළඹ) – නව සාමාජිකයින් පත් කිරීමෙන් පසු මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභාවල කටයුතු අද (10) සිට ආරම්භ කෙරේ. ජනාධිපතිවරයා විසින් නිර්දේශ...
(UTV |කොළඹ ) – අද දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 335 දෙනෙක් හඳුනා ගැනීමත් සමඟ මේ දක්වා අද දිනය තුළ ආසාදිතයින් 694...
(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නාවික හමුදාවට අද දිනට වසර 70ක් සපිරෙයි. ”රට වට බැඳි රන් පවුරක්” තේමාවෙන් සිලෝන් රෝයල් නේවී...
(UTV | කොළඹ) – දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
(UTV |කොළඹ) – මෙරට ජාතික පාසල් සංඛ්‍යාව 1000 දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි. දැනට මෙරට තුළ ජාතික පාසල් 350 ක්...