දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් 473 දෙනකුට සුවයි

(UTV |කොළඹ) – තවත් කොරෝනා ආසාදිතයින් 473 දෙනෙකු අද (12) දින සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 23,304ක් පුර්ණ සුවය ලබා ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top