(UTV| කළුතර) – ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තාවූ කොවිඩ් ආසාදිතයන් 428 දෙනා අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කලුතර දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19...
(UTV |කොළඹ) – කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි වෙයි. කැබිනට්...
(UTV |කොළඹ) – විශ්වවිද්‍යාල කඩඉම් ලකුණුවලට එරෙහි තීන්දුව හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 2019 වසරේදී උසස්පෙළ විභාගයට නව විෂය නිර්දේශ යටතේ පෙනී...
(UTV |) – ප්‍රදේශ කිහිපයකට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි. මහනුවර දිස්ත්‍රික්කයේ –...
(UTV | කොළඹ) – බස්රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ...
(UTV |කොළඹ) – මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පොලිස් මත්ද්‍රව්‍ය...
(UTV | කොළඹ) – බස්නාහිර පළාතෙන් පිටතට යන පුද්ගලයින් අහඹු ලෙස ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීම අද දිනයෙත් ස්ථාන 4 කදී සිදු කරන...
(UTV |කොළඹ) – කොවිඩ් වෛරසයට එරෙහිව අනෙකුත් රටවල ලබාදීමට කටයුතු කර ඇති එන්නත මෙරටටද ගෙන ඒමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන්නැයි රජයේ දන්ත...
(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවට කොවිඩ් වසංගතය හේතුවෙන් වන බලපෑම අඩුකිරීමේ වැඩකටයුතු සඳහා යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 2ක ආධාරයක් ලබා දෙයි. ලෝක...
(UTV | කොළඹ) – මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම, එම ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබා දීම අවලංගු කර ඇති බව වාර්තා...