දේශීය

මෙරට ආසාදිතයන් 30, 375 දක්වා ඉහළ යයි

(UTV | කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 300 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.

ඉන් 279 දෙනෙකු පෑලියගොඩ පොකුරේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වන අතර , අනෙක් 21 දෙනා බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 30, 375 දක්වා ඉහළ යනු ඇති.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top