(UTV |කොළඹ) – එක්සත් ජාතික පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මෙතක් අවසන් තීරණයක් ගෙන නොමැත....
(UTV | කොළඹ) – කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය අද (05) පෙරවරු 9 සිට නැවත විවෘත කිරීමට කටයුතු යොද ඇත. ඒ...
(UTV |කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් 19 මරණයක් අද (04) දිනය තුල වාර්තා විය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල ප්‍රදේශ පදිංචිව සිටි...
(UTV | කොළඹ) – විදේශ රැකියා සඳහා ගොස් සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 476 දෙනෙකු දිවයිනට පැමිණියහ. ඩුබායි සිට 130 දෙනෙකු ද ,...
(UTV |කොළඹ) – මාර්තු මාසයේ සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට බලාපොරොත්තුවන බව අධ්‍යාපන අමාත්‍ය GL පීරිස් මහතා පවසයි. එසේම උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල ද...
(UTV |කොළඹ) – තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා පත්කර තිබේ. ඔහු මේ වන විට ICTA ආයතනයේ සභාපතීත්වය දරනු ලබයි.
(UTV | කොළඹ) – දිවයිනට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයන් 488 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණයහ. ඒ අතර ඩුබායි සිට 78...
(UTV |කොළඹ) – ‘මහරගම සමීර නොහොත්’ නාවුරුන්න ආචාරිගේ රුක්ෂාන් සමීර මදුෂංක නැමැත්තා ගිනිඅවියක් සහ තවත් ආයුධ කිහිපයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු...
(UTV |ත්‍රිකුණාමලය) – LTTE සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ වීරත්වය පිළිබිඹු වන ආකාරයට තොරතුරු අන්තර්ජාලයේ හුවමාරු කළ 4 දෙනෙකු එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන...
(UTV | කොළඹ) – අලුතින් හුදෙකලා කෙරුණු ප්‍රදේශවල ඇතැම් පුද්ගලයින් PCR පරීක්ෂණ මග හරින බවට තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක...