දේශීය

තවත් කොවිඩ් මරණයක්

(UTV |කොළඹ) – මෙරටින් තවත් කොවිඩ් 19 මරණයක් අද (04) දිනය තුල වාර්තා විය.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පිළියන්දල ප්‍රදේශ පදිංචිව සිටි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 130ක් දක්වා ඉහළ ගියේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top