(UTV |පොළොන්නරුව) – පොළොන්නරුව ගල්ලෑල්ල කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැනගොස් ඇති කොරෝනා ආසාදිත රැඳවියන් අතරින් 4 දෙනෙකු මේ වනතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. මෙම...
(UTV | කොළඹ) – රටේ පවතින තත්ත්වය තුළ බස්නාහිර පළාතේ පාසල් ජනවාරි මස 11 වනදා විවෘත කිරීමේ හැකියාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍ය...
(UTV |ගම්පහ) – මහර බන්ධනාගාර සිද්ධියෙන් ජිවිතක්ෂයට පත්වූ තවත් රැඳවියන් 4 දෙනෙකුගේ සිරුරු ආදාහනය කරන ලෙස අධිකරණය නියෝග කරයි. ඒ අද වත්තල...
(UTV |කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) පස්වරුවේ රැස්වීමට නියමිතය. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන...
(UTV | කොළඹ) – නිරෝධායන රීතින්වලට පටහැනිව ක්‍රියාකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සදහා අද (29) සිට අනිද්දා දක්වා දිවයිනපුරා විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක...
(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 366ක් හඳුනාගෙන ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 41420ක් දක්වා...
( UTV |කොළඹ ) – කොවිඩ් මරණ පිළිබඳව ව්‍යාජ පුවත් නිර්මාණය කිරීමෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලා සිටියි. කොවිඩ් 19 වෛරසය...
(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණයක් වාර්තා වෙයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මුළු කොවිඩ් ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 187ක්...
(UTV |කොළඹ) – වෙළෙඳ අමාත්‍යාංශය යටතේ පවතින ලංකා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා ධුරයෙන් ඉල්ලා අස් වෙයි. වෙළෙඳ අමාත්‍ය බන්දුල...
(UTV | කොළඹ) – ලෝකයේ රටවල් කිහිපයක නිෂ්පාදිත කොරෝනා වෛරසයට එරෙහි එන්නත් 4 ක් පිළිබද වෛද්‍ය පර්යේෂණ සභාවේ නිර්දේශ ලබාදී තිබේ. එම...