දේශීය

නව ආසාදිතයින් 366ක්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 366ක් හඳුනාගෙන ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 41420ක් දක්වා ඉහලගොස් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top