(UTV | කොව්ඩ් 19) – නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතෙන් පසුගියදා බැහැරට ගිය පුද්ගලයින් 554 දෙනෙකු හඳුනාගෙන ඔවුන් නිරෝධායනයට ලක්...
(UTV |කොළඹ) – බස්නාහිර පළාතෙන් සහ කුලියපිටියෙන් 29 සහ 30 යන දිනවලදී පිටත්ව ගිය පුද්ගලයින් මේවන විට හඳුනාගෙන තිබේ. ඒ අනුව ඔවුන්...
(UTV |කොළඹ) – මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,145 දක්වා ඉහළ ගොස් තිබේ. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ...
(UTV |කොළඹ ) – කොරෝනා රෝගීන් ගණන 580 ඉක්මවයි)තවත් කොවිඩ් 19 ආසාදිතයින් 168 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉන් 115 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ...
(UTV |කොළඹ) – බස්නාහිර පළාත සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ දුම්රිය ධාවනය සීමා කර තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත්...
(UTV | කොළඹ) – රටේ මේ වනවිට පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය සේවය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත්...
(UTV | කොවිඩ් 19) – තවත් කොවිඩ් 19 ආසාදිතයින් 32 ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත. ඒ අනුව මෙරට...
(UTV |ඇමෙරිකාව) – සඳ මත නිසැකවම ජලය පවතින බව තහවුරු වී ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. ඒ, සඳ පිළිබඳ දිරිගන්වන සුළු සොයා...
(UTV |කොළඹ) – 2019 වසරේ පැවති උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණු (Z අගය) අන්තර්ජාලයට නිකුත් කෙරේ. දැන් එම කඩඉම් ලකුණු ප්‍රතිපාදන කොමිසමේ...
(UTV | කොළඹ) – කොළඹට පැමිණෙන සියලු දුර ගමන් සේවා බස් ධාවනය යළි දැනුම්දෙන තුරු අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය...