දේශීය

සංචරණ සීමා පණවා ඇති මහල් නිවාසවල පදිංචිකරුවන්ට දැනුම්දීමක් [RELEASE]

(UTV | කොළඹ) – කොළඹ මහ නගර සභා සීමාවේ සංචරණ සීමා පණවා ඇති මහල් නිවාසවල පදිංචි දීර්ඝ කාලීන බෝ නොවන රෝගවලින් පෙළෙන ජනතාවට අවශය ඖෂධ නිවසටම ගෙනවිත් දීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

ඊට අදාළව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,

 

 

No description available.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top