(UTV| කොළඹ) – වයඹ සරසවියේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකට පහරදීමේ චෝදනාවකට එම සරසවියේම ජ්‍යෙෂ්ඨ සිසුන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගේ...
(UTV| කොළඹ) – හිටපු අමාත්‍යවරයෙක් වු ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතන සිද්ධියට සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ. සැකකරුවෙක් ජර්මනියේදී අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
(UTV| කොළඹ) – රුපියල් මිලියන 60 ක අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ. සැකකරු සතුව තිබී හොරොයින් කිලෝග්‍රෑම් 05 ක්...
(UTV| කොළඹ) – අහංගම නගරයේ ව්‍යාපාර කටයුතුවල යෙදුණු පුද්ගලයෙකු පැහැරගෙන යමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. සැකකරුවන් දක්ෂිණ අධිවේගී...
(UTV| කොළඹ) – සතොස ආයතනයේ සේවය කළ ඉහළ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කූඨ අධ්‍යාපන ලේඛන ඉදිරිපත් කොට රැකියාව ලබාගැනීම හේතුවෙනි. කොළඹ වංචා විමර්ශන...
(UTV|මහනුවර) – ඩොලර් මිලියනයක වටිනාකමකින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු 03ක් සමඟ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනේ. එම ව්‍යාජ මුදල් නෝට්ටු වෙනත් පුද්ගලයෙකුට...
(UTV| කොළඹ) -සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙක් ලෙස සැලකෙන බමුණු ආරච්චිගේ දුමින්ද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යලය පවසයි. බමුණු ආරච්චිගේ...
(UTV| කොළඹ) – සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි. ලද තොරතුරක් අනුව මෙම සැකකරු ජනවාරි...
(UTV| කොළඹ) – කොළඹ නාගරික මන්තී‍්‍රවරයෙකු පොලිස් අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනේ. ඒ පසුගියදා ඛණිජතෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙනි....
(UTV| කොළඹ) – මාවනැල්ල – අන්වාරම මංසන්ධියේදී කසළ තේ කිලෝග්‍රෑම් 3907 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා....