(UTV| කොළඹ) – පාතාල නායකයකු වූ මාකදුරේ මධුෂ් සහ තවත් පාතාල නායකයින් 03 දෙනෙකු ඩුබායි හි හෝටලයක් තුළදි මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්ව...
(UTV| කල්පිටිය) – නීති විරෝධී ආකාරයෙන් රත්‍රං තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ. ඒ නාවික හමුදාව විසින් කල්පිටිය කුඩාව ප්‍රදේශයේදීය....
(UTV| කොළඹ) – වැලිකඩ බන්ධනාගාරය තුලට හෙරෝයින් ග්‍රෑම් 20ක් රැගෙන බන්ධනාගාරයට ඇතුළුවීමට උත්සාහ කළ බන්ධනාගාර සැරයන්වරයකු අත්අඩංගුවට ගැනේ. මෙය වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන...
(UTV|අනුරාධපුරය) – රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබාගත් විදුහල්පතිවරයෙකු අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගැනේ. ඔහු හොරොව්පතාන ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයෙකි. 5 ශ්‍රේණියේ සිසුවෙකු ලියාපදිංචි කිරීම...
(UTV|යාපනය) – යාපනය, නාවන්තුරෙයි ප්‍රදේශයේදී දැරියක් රැගෙන ගොස් අපචාර සිදුකිරීමට තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන සිටියදී පලාගොස් තිබේ. මෙම සැකකරු දැරියට අපචාර සිදු...
(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එක්සත්...
(UTV| කොළඹ) – පසුගියදා දෙහිවල ප්‍රදේශයේදී සොයා ගැනුණු විශාලතම හෙරොයින් තොගය මෙරට රැගෙන ඒමේ ජාවාරමට සම්බන්ධ බංග්ලාදේශ ජාතිකයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගැනේ....
(UTV| කොළඹ) – ආමි නාලක නමැති සංවිධානාත්මක අපරාධකරුවෙකු පෑලියගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ. ඔහු පුද්ගල ඝාතන සහ කොල්ලකෑම් කිහිපයකට අවශ්‍ය කර සිටි පුද්ගලයෙකු බව...
(UTV| කොළඹ) – හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 90ක් සමඟ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනේ. අද පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය...
(UTV|) – තංගල්ල කුඩාවැල්ල ධීවර වරාය තුළ සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අද(21) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, තංගල්ල...