(UTV| කොළඹ) – Facebook සාමජ ජාලය හරහා පොලීසියට අපහාස වන අයුරින් ප්‍රකාශ පලකළ පුද්ගලයෙකු පිටිගල පොලීසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ(18) පස්වරුවේ නාරන්ඕවිට පොරවගම ප්‍රදේශයේදී...
(UTV| කුරුණෑගල) – ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද ඇමරිකානු ඩොලර් 100 යේ මුදල් නෝට්ටු 24 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනේ. කුරුණෑගල ,...
(UTV| කොළඹ) – ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන රියදුරෙකු සහ තවත් අයෙකු මත්කුඩු ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් විස්සක් සමග අරලංගවිල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට...
(UTV| මොණරාගල) – නීතිවිරෝධී ලෙස විදේශගතවීම සඳහා සුදානමින් සිටි පුද්ගලයින් විසි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සියඹලාණ්ඩුව ප්‍රදේශයේ ලැගුම්හලක රැඳී සිටියදී අත්අඩංගුවට ගත...
(UTV| ගාල්ල) – ගාල්ල, අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගන්නා ලදී. ඒ පාසලේ...
(UTV| කොළඹ) – තවත් ප්‍රබල පාතාල නායකයෙකු වන මද්දුමගේ චන්දන ලසන්ත පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මාකඳුරේ මධුෂ් ඩුබායි හිදී...
(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශානක මධුශංක හෙවත් ඕලුමරා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 300 ක් සමඟය. මෙහිදී...
(UTV| කොළඹ) – බේරුවල බුබුලාකන්ද ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සූදු පොළක් පවත්වාගෙන ගිය බේරුවල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරියක ඇතුලු...
(UTV| කොළඹ) – මාකදුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ රංගන ශිල්පී රයන් වැන්රෝයන්ගේ දෙහිවල, අත්තිඩිය ප්‍රදේශයේ පිහිටි නිවසේදී සැකපිට අත්අඩංගුවට ගත්...
(UTV| කොළඹ) -ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගියෙකු අද(08) අලුයම කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන...