(UTV| කොළඹ) – මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හි දී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටින පාතාල සමාජික කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ....
(UTV| කොළඹ) – නාවික හමුදා සෙබලෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(22) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වසර 2008 – 2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු කොළඹ...
(UTV| කොළඹ) – පසුගිය 19 වනදා මාධ්‍යවේදියෙකුට පහරදුන් බවට සැකපිට කෝපායි පොලීසියේ වැඩබැලූ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන පසුව ශරීර ඇප මත මුදාහැර ඇති...
(UTV| කොළඹ) – හොරොයින් ග්‍රෑම් 3ක් පමණ ළඟ තබා ගෙන සිටි සැකකරුවෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (21) අත්අඩංගුවට ගත්තේය. පොලිස් විශේෂ...
(UTV|අනුරාධපුරය) – අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ ගජමුතු 02ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අනුරාධපුර බස්නැවතුම්පළ අසලදී ඔවුන් අත්අඩංගුවට ගත් බව...
(UTV| කොළඹ) – කෝටි 700ක මැණික් හා දියමන්තියක් සොරා ගත් සිද්ධියට ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මදුෂ්ගේ සමීපතමයෙකු වන “වෙඩි කන්දේ කසුන්” නැමැති...
(UTV| කොළඹ) – කල්පිටිය – මොහොත්තුවාරම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 598 ක් ඩිෆෙන්ඩර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට...
(UTV| කොළඹ) – රත්ගම, බූස්සේදී තරුණයන් දෙදෙනෙක් පැහැර ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ රාජකාරී කළ පොලිස් පරීක්ෂකවරයා...
(UTV|ඉන්දියාව) – රත්‍රං කිලෝ 11කට වැඩි ප්‍රමාණයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඉන්දියාවේ මුම්බායිහිදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම රත්රන් තම දරුවාගේ ඇඳුමේ සඟවා ඉන්දියාවට...
(UTV| කොළඹ) – පසුගියදා කෙසෙල්වත්ත ,වේල්ලවීදිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට ඩුබායි අත්අඩංගුවේ පසුවන කෙසෙල්වත්තේ දිනුක ගේ ගෝලයෙකු වන රයිනා නමැති...