(UTV| කොළඹ) – කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් විසින් කොලොන්නාව පාලම අසල ඊයේ (10) සිදුකරනු ලැබූ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 03 වැඩි ප්‍රමාණයක්...
(UTV|) – ආයුධ තොගයක් සමඟ යුද හමුදා සෙබලෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 26 හැවිරිදි ඔහු මන්නාරම ,පෙරියමඩු යුද හමුදා කදවුරේ පාබල රෙජිමේන්තුවේ 26...
(UTV| කොළඹ) – ගංජා කිලෝ ග්‍රෑම් 1.76 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ. දකුණු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක්, රත්ගම -පොලිස් විශේෂකාර්ය...
(UTV|මාලදිවයින) – මුහුදු සීමා උල්ලංඝනය කල ශ්‍රී ලාංකික ධීවරයින් 24 දෙනෙකු මාලදිවයින් වෙරළාරක්ෂක බලකායෙන් අත්අඩංගුවට ගැනේ. පසුගිය දිනෙක හලාවත ප්‍රදේශයෙන් ධීවර රැකියාව සඳහා යාත්‍රා 4...
(UTV| කොළඹ) – දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා අක්මීමන පොලිසියට බාරවිමෙන් පසු අත්අඩංගුවට ගෙනතිබේ. ඒ බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධවය....
(UTV|මන්නාරම) – කේරල ගංජා කිලෝග්‍රෑම් 42 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අද (28) උදෑසන උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ මන්නාරම,...
(UTV| කොළඹ) – රුපියල් මිලියන 120ක් වටිනා හොරොයින් තොගයක් සමඟ පුද්ගලයෙක් කුලියාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් 27 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු...
(UTV| කොළඹ) – රුපියල් ලක්ෂ 4 ක් වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය...
(UTV| කොළඹ) – 2019 වසර ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (24) දිනය දක්වා කාලය තුළ හෙරොයින් කිලෝ 520 ක් හා ග්‍රෑම් 762 ක්...
රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබු දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත...