ප්‍රමුඛ පුවත 1

රත්ගම සිදුවීමට අත්අඩංගුවට ගත් පොලිස් පරික්ෂක රිමාන්ඩ් .

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබු දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ .

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top