(UTV | කොළඹ) – කතානායකවරයාට එරෙහිව අත්සන් කෙරුණු විශ්වාස භංග යෝජනාව ලබන 5 වැනිදා බාරදීමට නියමිත බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික්...
(UTV | කොළඹ) –පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින් පිරිසක් කොල්ලකෑමක් සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. බිංගිරිය පඩිවෙල ප්‍රදේශයේදී රුපියල් 930,000ක්...
අභ්‍යාවකාශයේ කැඩපතක් ලෙස හැඳින්විය හැකි ඉතා දීප්තිමත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්වී තිබේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 264ක් පමණ ඈතින් ක්ෂීර...
මාර්තු මාසයේ පළමු සතිය තුළ පෘථිවි භූ තැටිවල ප්‍රබල චලනයන් සිදුවිය හැකි බව ඉරාකයේ බැග්ඩෑඩ් විශ්වවිද්‍යාලයේ, භූ විද්‍යාඥයෙක් පුරෝකථනය කර තිබේ. ...
බිම්බෝම්බ පිළිබඳ ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානයේ කාලය තවත් වසර 05කින් දීර්ඝ කිරීමට සැලසුම්කර තිබේ. ඒ අනුව වාර්ෂිකව අත්සන් කිරීමේ පදනම මත වසර...
75 වන ජාතික නිදහස් දින සංවත්සර උත්සවය අභිමානවත් ලෙස ගාලු මුවදොර පිටියේදී ආරම්භ කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සම්ප්රාප්තියත් සමග...
කැනඩාව විසින් හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ මහත්වරුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට එරටට ඇතුළුවීම තහනම් කරමින් සම්බාධක පනවා තිබේ....
කොරෝනා වෛරස ‘ඩෙල්ටා’ ප්‍රභේදය රටේ ඕනෑ ම තැනකින් හමුවීමට ඉඩ ඇති නමුත් එය රට පුරා පැතිර ඇති බවක් එයින් අදහස් වන්නේ නැතැයි...
(UTV | කොළඹ) – මෙරටින් ඊයේ (27) දින තවත් කොවිඩ් ආසාදිත මරණ 48ක් වාර්තා වී ඇත. ඒ අතරින් පිරිමි මරණ 28ක් වාර්තාවන...