(UTV| කොළඹ) – අත්අඩංගුවේ පසුවන ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු මුදාගැනීම සඳහා අල්ලසක් ලබා දීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා තවදුරටත් ලබන...
ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් ලබන 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. පසුගියදා එල්ලවූ ත්‍රස්ත...
(UTV| කොළඹ) – මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් ලබන 24 වන දා දක්වා අද රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඔහු මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට...
(UTV| කොළඹ) – හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 23 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. අද කොටුව මහේස්ත්‍රාත් රංග...
(UTV| කොළඹ) – හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 26 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඊට අදාළ නඩුව අද (19)...
(UTV| කොළඹ) – දැනට ඩුබායිහි අත්අඩංගුවේ සිටින පාතාල කල්ලි නායකයෙකු බව කියන මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන්...
(UTV| කොළඹ) – රුපියල් මිලියන 2945කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ. ඒ ලබන 15 වනදා...
(UTV|ඩුබායි) – ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මදුෂ්, ගායක අමල් පෙරේරා,ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස බන්ධනාගාර ගතකර ඇති කාලය තවත් මසක්...
(UTV| කොළඹ) – කතරගම කිරි වෙහෙර නාහිමි ඝාතනය සැලසුම් කළ සිද්ධිය සම්බන්ධ සියලූම සැකකරුවන් මාර්තු 13 වනදා දක්වා යළි බන්ධනාගාර ගත කරන ලෙස...
රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබු දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයා ලබන 27 වනදා දක්වා රක්ෂිත...