(UTV| කොළඹ) – තවත් බන්ධනාගාර තුනක ආරක්ෂාව සඳහා අද (25) දිනයේ සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කරයි. ඒ වැලිකඩ , කොළඹ...
(UTV| කොළඹ) – කොළඹ රිමාන්ඩ්, මැගසින් සහ වැලිකඩ බන්ධනාගාර ආශ්‍රිතව කළ හදිසි වැටලීමකදී දුරකතන ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනේ. බන්ධනාගාර අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු...
(UTV| කොළඹ) – එමිල් රන්ජන් ළමාහේවා තවදුරටත් ලබන 16 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. ඒ එම නඩුව...
(UTV| කොළඹ) -ත්රරස්ත ක්‍රියාවකට සූදානම් වූ බවට සැක කරමින් ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙහොමඩ් කමර් නිසාම්ඩීන් නැමති ශ්‍රී ලාංකික සිසුවා ඇප...
UTV | COLOMBO – ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් තුන්දෙනා ලබන මස 3...
UTV | COLOMBO – තරුණයින් පිරිසක් පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ලූතිනන් කර්නල් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත...
(UTV|ත්‍රිකුණාමලය) – නීති විරෝධි ලෙස ධිවර කටයුතුවල නිරත වූ 21 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. ලංකාපටුන ප්‍රදේශයේ සහ කෝනේෂ්වරන්...
(UTV| කොළඹ) – හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ලබන මස 02 වනදා...
(UTV| කොළඹ) – ඇප කොන්දේසි කඩ කිරීමේ චෝදනා යටතේ පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අන්ජන සඳරුවන් මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සභාපතිවරයා නඩු...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවේ විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ ප්‍රවර්ධනය සදහා විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට පියවර ගනු ලැබේ. ධිවර හා ජලජ සම්පත්...