ප්‍රමුඛ පුවත 1

මිලියන120ක් වටිනා හෙරොයින් තොගයක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – රුපියල් මිලියන 120ක් වටිනා හොරොයින් තොගයක් සමඟ පුද්ගලයෙක් කුලියාපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් 27 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවේ කුලියාපිටිය ,හෙට්ටිපොල පාර , කඹුරාපොල මංසන්ධියේදී බව පොලිසිය පවසයි.

එහිදී එක් සැකකරුවෙකු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1ක්  පොලීසිය විසින් සොයාගෙන තිබේ.

පසුව ඔහුගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලට අනුව කුලියාපිටිය, අඹගස්ගෙදර , නාගොල්ලාගොඩ ප්‍රදේශයේ පිහිටි මොහුගේ නිවසේ තිබී තවත් හෙරොයින් කිලෝග්‍රෑම් 09ක් පොලිස් භාරයට ගනු ලැබුණි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top