ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු මාලදිවයිනේදී අත්අඩංගුවට

(UTV|මාලදිවයින) – මුහුදු සීමා උල්ලංඝනය කල ශ්‍රී ලාංකික ධීවරයින් 24 දෙනෙකු මාලදිවයින් වෙරළාරක්ෂක බලකායෙන් අත්අඩංගුවට ගැනේ.

පසුගිය දිනෙක හලාවත ප්‍රදේශයෙන් ධීවර රැකියාව සඳහා යාත්‍රා 4 කින් පිටත්ව ගිය පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ධීවර දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ධීවරයින් පිරිස නිදහස් කරගැනීම සඳහා මාලදිවයින් බලධාරීන් සමඟ අද සාකච්ඡා පවත්වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top