(UTV| කොළඹ) – ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට ඇතුල් වී රාජකාරීයට බාධා කිරීම සහ අයුතු ජන රාශියකට සම්බන්ධ විම යන චෝදනා මත කොළඹ...
(UTV|කළුතර) – කළුතර තොටුපල හංදිය අසල සිදු කල වෙඩි තැබීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ගිනි අවියක් ද සමඟ අද(03)...
(UTV| කොළඹ) – අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසළදී ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. [alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ...
(UTV| කොළඹ) – රුපියල් ලක්ෂ 06 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ ‘තොටළඟ ඩිකී අක්කා’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන සැකකාරිය ග්‍රෑන්ඩ්පාස්...
(UTV| කොළඹ) – ග්රෑන්ඞ්පාස් හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිට ඊයේ (26) සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි....
(UTV| කොළඹ) – නීතිවිරෝධී ලෙස ස්වර්ණාභරණ තොගයක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඊයේ (19) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළේ දී...
(UTV|හසලක) – හසලක හතේ ඇළ ප්‍රදේශයේ ඉඩමක නිධන් වස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගෙන...
(UTV| කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයෙන් පසුගියදා පළා ගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන තිබේ. සුනිල් ශාන්ත නැමැති මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා පසුගිය දා බන්ධනගාර ආරක්ෂක...
(UTV| කොළඹ) – අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (10) පැවති ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා ඉදිරිපත් විය යුතු නියමිත අපේක්ෂයින් වෙනුවට ව්‍යාජ ලෙස...
(UTV| කොළඹ) – පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය මගින් සොයාගැනුණු හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක තොගය ප්‍රවාහනය කරන ලද ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ....