(UTV| කොළඹ) – ෂීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට දෙන සිටි සියලු ශ්‍රී ලාංකික ධීවරයින් නිදහස් කර දීමට එරට...
(UTV| කොළඹ) – වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටි ඉන්දීය ජාතික කාන්තාවක් සහ ඇගේ දරුවන් දෙදෙනා ඊයේ (10) හොරණ – වගවත්ත...
(UTV| කොළඹ) – දකුණු කොරියාවේදී ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සෝල් නුවර, ගොයැන්ග් ප්‍රදේශයේ පිහිටි තෙල් ගබඩා සංකීර්ණයක ඇති වූ පිපිරීමක්...
(UTV| කොළඹ) – පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසින් හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අද(08) පෙරවරුවේ ප්‍රකාශයක් ලබා...
(UTVකුරුණෑගල) – පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා අත්අඩංගුවට තිබේ. ඒ මැල්සිරිපුර ගොවිපලේ අවන්හලක් බදු දීම කඩිනම් කරවීම සඳහා රු. ලක්ෂ 06ක අල්ලසක් ලබා...
(UTV| කොළඹ) – වසර 19කට පෙර කොරියාවේදී සිදුවූ සමූහ දූෂණ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
(UTV| කොළඹ) – හෂීස් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට...
(UTV| කොළඹ) – මෙත්ඇම්පිටමින් හෙවත් අයිස් නැමති විෂ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගැනේ. අද (01) අලුයම පොලිස්...
UTV | COLOMBO – කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පැපිලියාන උද්‍යාන මාවතේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකෑම්...
(UTV|මාතර) – රුපියල් කෝටි 3 කට වාලම්පුරියක් අළෙවි කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනේ. දෙවුන්දර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට...