(UTV| කොළඹ) – රුපියල් දෙකෝටි හැත්තෑ හතර ලක්ෂ හැට පන් දහස් තුන්සිය තිස් දෙකක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා...
(UTV| කොළඹ) – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ලබන 09 වැනිදාට හෝ ඊට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට...
(UTV| කොළඹ) – ව්‍යාජ රුපියල් 5000සේ නෝට්ටු ළඟ තබා ගත් විදේශිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ පස්වරුවේ පිළියන්දල, මඩපාත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදි ඔහු අත්අඩංගුවට...
(UTV| කොළඹ) – කටුනායක ගුවන් තොටුපළේදී හෙරොයින් ගිල පැමිණි පාකිස්තාන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (25) පස්වරුවේ අදාළ සැකකාරියගේ සිරුරෙන් ග්‍රෑම්...
(UTV| කොළඹ) – අයිස් මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. ඒ පෑලියගොඩ , දුටුගැමුණු මාවත ප්‍රදේශයේදී ය. ඊයේ පොලීසියට ලද...
(UTV| කොළඹ) – පසුගිය දිනයන් හිදී ප්‍රදේශ කිහිපයක නීති විරෝධී කටයුතුවල නිරත වු පුද්ගලයින් 29 දෙනෙකු නාවික හමුදා භාරයට පත් විය. ඔවුන්...
(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී පියල් නන්දන දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (22දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ....
(UTV| කොළඹ) – මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 08 දෙනා ලබන...
(UTV| කොළඹ) – රත්නපුර ,මල්වල , දුරේකන්ද ප්‍රදේශයේ නිවසක පැවති ෆේස්බුක් සාදයකට එක්ව සිටි 35 දෙනෙකු පොලිස් භාරයට ගනී. පෙරේදා (13) රාත්‍රියේ...
(UTV|කෑගල්ල) – නීතිවිරෝධීව මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය කාන්තාවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කෑගල්ල කරඩුපාන ප්‍රදේශයේ මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස්...