(UTV|බලංගොඩ) – ජංගම දුරකතනය උපයෝගී කර ගනිමින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුවෙකු සහ ඊට සහය දුන් ගුරුවරියක...
(UTV| කොළඹ) – ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සාජා සිට අද...
(UTV|ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ සොයොයුරු අර්සාලන් කවාජා ත්‍රස්ත චෝදනා යටතේ ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අද (04) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත. මොහුට...
(UTV| කොළඹ) – ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයට සැක පිට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ...
(UTV| කොළඹ) – මාතර, ඇලවේල්ල ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමට අදාළ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අද(27) උදෑසන 6.20ට...
(UTV| කොළඹ) – විදේශීය දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබේ. එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ...
(UTV| කොළඹ) – ඇඹිලිපිටිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වෛද්‍යවරයෙකුට පහරදීමේ චෝදනා මතය. ඇඹිලිපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට පහරදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන...
(UTV| කොළඹ) – රුපියල් එක්කෝටි නව ලක්ෂ 17,496ක් වටිනා විදේශ මුදල් තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනේ....
(UTV|පොළොන්නරුව) – රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කරන අයට මසකට රුපියල් 10,000 ක ආකර්ෂණීය පොලියක් ලබාදෙන බව පවසා මහජනතාව රවටා රුපියල් කෝටි තුනකට වඩා...
(UTV| කොළඹ) – ඉංගිරිය, බොරළුගොඩ ප්‍රදේශයේදී රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 13 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, මෝටර් රථයකින්...