ඩෙබී සුළි සුළඟ මේ වන විට ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට ළඟා වී තිබේ.මෙය වසර 6කින් හැමූ ප්රබලතම චණ්ඩ මාරුතය වන බව විදෙස් මාධ්‍ය...
(උදයම්,සිරියාව) – IS සටන්කාමින්ගේ ග්‍රහණයේ තිබූ සිරියාවේ රකා ප්‍රාන්තයේ පිහිටි ප්‍රධාන කඳවුරක් සිරියානු හමුදාව විසින් යළි අත්පත් කර ගනී. 2014 වසරේදී මෙම කඳවුර...
(උදයම්,දකුණු කොරියාව) – තනතුරෙන් පහ කෙරුණු දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාර්ක් ගුවන් හේ අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාව පිළිබඳව එරට නීතිපතිවරයා අධිකරණයෙන් කරුණු...
(උදයම්,බංගලාදේශය) – බංග්ලාදේශයේ ඩකා නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආසන්නයේ පිහිටි පොලිස් මුරපොළක් අසළ දී පුද්ගලයෙකු බෝම්බයක් පුපුරුවාගෙන ඇති බව වාර්තාවේ. ඊයේ සිදුවූ...
(උදයම්,ඇමෙරිකාව) – ඔබාමා කෙයා හෙවත් ඔබාමා සත්කාරය නතර කිරීම සඳහා වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ආ යෝජනාව ඇමරිකානු කොංග්රස් මණ්ඩලයෙන් ඉවත් කර ගනී....
(උදයම්,ඊජිප්තුව) – පොලිස් රැඳවුම් භාරයේ සිටි ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඊයේ (24) නිදහස් කරනු ලැබීය. හිටපු ජනාධිපති අන්වර් සදාත් ඝාතනය කරනු...
(උදයම්,ඉරාකය) – IS සමාජිකයි විසින් මරාගෙන මැරෙන සාමජිකයෙක් ලෙස යොදාගත් වයස අවුරුදු 07ක කුඩා දරුවෙකු ගෙන තිබේ. ඉරාකයේ මොසුල් නුවරදී මෙම පිරිමි...
(උදයම්,බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල වෙස්මිනිස්ටර් පාලම මතදී සිදුවු ප්‍රහරයෙන් මේ වන විට 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙමෙ ප්‍රහාරයෙන් 40 දෙනෙකු...
(උදයම්,අරාබිය) – තෙවැනි වරටත් අරාබි කලාපයේ සතුටින්ම සිටින රට බවට පත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත්ව තිබේ. පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු එක්සත්...
(උදයම්,ඇමෙරිකාව) – IS ත්‍රස්ත තර්ජනයක් ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගුවන් මගීන් සඳහා ලැප්ටොප් පරිගණක තහනම් කර ඇති බව හෙළිවෙයි. ඊයේ (21) ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ගුවන් මගීන්ට...