(උදයම්,බ්‍රිතාන්‍යය) – යුරෝපා සංගමයෙන් ඉවත්වීම සදහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කැමැත්ත පළ වෙයි. ඊට පක්ෂව ඡන්ද 494ක් ද විපක්ෂව ඡන්ද 122ක් ලැබී ඇති බව විදෙස්...
(උදයම්,කොළඹ) – ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර නීතිවිරෝදී ලෙස රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ...
ඇමෙරිකාවේ ජනගහනයෙන් 52%ක් එරට හිටපු ජනපති බැරැක් ඔබාමා අවශ්‍ය යැයි ඉල්ලන බවට සමීක්ෂණයිකින් හෙළි වෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ජනපති වීම සම්බන්ධයෙන් මේවන...
(උදයම්,චීනය) – 16 වසරකට පෙර අධි ශීතකර තිබූ බීජානුවලින් දරුවෙකු බිහි කර ඇති පුවතක් චීනයෙන් වාර්තාවේ. දකුණුදිග චීනය ගුවන්ඩොං ප්‍රාන්තයේ 46 හැවිරිදි...
බ්‍රිතාන්‍ය සංචාරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇමතීමට ඉඩ දිය නොහැකි බව එරට පාර්ලිමේන්තුවේ කථානායක ජෝන් බර්කොව් පවසයි. බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා...
(උදයම්,බ්‍රිතාන්‍ය) – බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් රාජ්‍යත්වය හෙබවූ රැජින බවට දෙවැනි එළිසබෙත් රැජින පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. වසර 65ක කාලයක් රාජ්‍යත්වය...
(උදයම්,ඉන්දියාව) – දකුණු ඉන්දියාවේ නවදිල්ලි ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ භූමි කම්පනයක් හටගෙන තිබේ. එය රිච්ටර් මාපක 5.8ක ප්‍රමාණයක භූමි කම්පාවක් බවද ඉන්දීය මාධ්‍ය...
(උදයම්,ඉන්දියාව) – ශෂිකලා නටරාජන් තමිල්නාඩු මහඇමති ධුරයේ හෙට දිවුරුම් දීමට සුදානමින් සිටී. ජයලලිතාගේ අභාවයෙන් තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මුදල් ඇමතිවරයා වූ ඕ. පන්නීර්...
(උදයම්,පකිස්තානය) – ඉන්දියාව සහ පාකිස්තානය අතර සාමය නැවත ඇති කිරිම සඳහා මාර්තු මාසයේදී යළි සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතය. ඇමරිකානු හඬ ගුවන් විදුලියේ...
(උදයම්,ඉන්දියාව) – ජයලලිතා ජයරාම්ගේ සමීපතම මිතුරිය වන ශෂිකලා නටරාජන් ඉදිරි දින කිහිපය තුළ තමිල්නාඩු මහ ඇමති ධුරයේ දිවුරුම්දීමට නියමිතය. නමුත් සිය වත්කම්...