(උදයම්,ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන 457 වීසා ඉදිරියේදී අහෝසි කරන බව අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් ප්‍රකාශ කරයි. අද සිය නිළ ෆේස්බුක් ගිණුම ඔස්සේ...
(උදයම්,ඇමෙරිකාව) – WhatsApp මෘදුකාංගයට නව විශේෂාංග කිහිපයක් එක් කිරීමට පියවර ගැනේ. මෙම මෘදුකාංගයයට එක්කර ඇති නවතම විශේෂාංගය මගින් WhatsApp හරහා තවත් කෙනෙකුට...
(උදයම්,ඇමෙරිකාව) – අග්නිදිග ආසියානු කලාපයේ සංචාරයක නිරතව සිටින ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ජපානයට පැමිණෙයි. ඔහුගේ මෙම සංචාරයේ අරමුණ වී ඇත්තේ උතුරු...
(උදයම්,දකුණු කොරියාව ) – දුෂණ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු දකුණු කොරියාවේ හිටපු ජනපතිනී පාක් ගුවෙන් හෙයිට අල්ලස් ලබා ගැනීම පිළිබඳ අධිචෝදනා...
(උදයම්,ඇමෙරිකාව) – ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් උතුරු කොරියාවට අනතුරු අඟවයි. ඇමෙරිකාවේ ඉවසීමේ කාලය අවසන් බව පවසමින් මෙලෙස උප ජනාධිපතිවරයා අනතුරු අඟවා...
(උදයම්,බ්‍රිතාන්‍යය) – ස්මාර්ට් ජංගම දුරකථන සහ ටැබ්ලට් පරිගණක වැඩි වශයෙන් පරිහරණය කරන කුඩා දරුවන් එවැනි උපාංග භාවිතයක් නොමැති දරුවන්ට සාපේක්ෂව අඩු නින්දක්...
(උදයම්,තුර්කිය) – පාර්ලිමේන්තු පාලන ක්‍රමය වෙනුවට විධායක ජනාධිපති ක්‍රමයක් හඳුන්වාදීම සඳහා තුර්කියේ පැවති ජනමත විචාරණයෙන් ජනාධිපති රෙසෙප් අර්ඩවාන් ජයග්‍රහණය කරයි. ඒ අනුව...
(උදයම්,මොනාකෝ) – මොනාකෝහි පාපන්දු තරඟාවලියකට ක්‍රීඩකයින් රැගෙනයමින් තිබු බස් රථයක් ඉලක්ක්ක කර බෝම්බ ප්‍රහාර තුනක් එල්ලවී තිබේ. විදෙස් වාර්තා සඳහන් කලේ...
(උදයම්,ඕස්ට්‍රේලියාව) – ඩෙබී සුළි සුළඟ හමා සති දෙකක් ගතවීමට පෙර ඕස්ට්‍රේලියාවට තවත් සුළ සුළං අවදානමක් ළඟා වෙමින් තිබෙන බව වාර්තාවේ. එරට කාලගුණ...
(උදයම්,ඇමෙරිකාව) – ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ, සැන් බර්නාඩිනෝ නුවර ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් 8 හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු තුන්දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති....